Japanese Garden

5:00 am මගෙ උදෙ වරුව| 💕 Lunch box recipe | 🌸 おべんとう🥰 Life in japan🇯🇵🇱🇰



Anusha jeewani Lunch box recipe

33 Comments

  1. ජපානය ලස්සන බඩු තියෙනවනේ. ඒව ලංකාවෙ අපිට ගන්න විදිහක් නැහැ. ජපානෙ තියෙන බඩු ලංකාවේ ඉන්න අපිට මිලදී ගන්න පුළුවන් විදිහක් කියන්නකෝ

  2. මරීනා නංගි අහින්සක පාටයි.එයා හරිම පින් පාටයි ශෝක් එයා 😊❤

  3. ඇත්තටම අක්කා ඔයා හරිම ආදර්ශමත් චරිතයක් ඒ වගේම හරිම ආදරනීයයි 😘❤️❤️ follow කරලා තියෙන youtube අතරින් අක්කාගේ චැනල් එක තමා මට නම් හොදම ❤️❤️❤️❤️ ආදරේයි හැමදාම ❤️❤️❤️❤️😘😘😘😘😘😘🙏

  4. අක්කී කොහෙද වැඩ කරන්නේ?අනේ අක්කී අර ඇමසෝන් එකෙන් order කරපු oil එක ගැන කියන්නකෝ මගේ කොන්ඩේ ගොඩාක් ගිහින් තියෙන්නේ .😥😥price එහෙම කොහෙද

  5. මට ඔයාගේ balcony එක ඇවිල්ල බලන්න හිතයි. ජපානය කියන්නෙ පුදුම ලස්සන රටක්. ඔයාගේ වැඩත් හරිම ලස්සනයි.

  6. අනේ අක්කි මරීනත් එක්ක කතා කරන ඒවා video එකට add කරන්නකෝ.ඔයාගෙ වැඩ හරිම ලස්සනයි Good luck

  7. ඔන්න බලන්න කලින්ම කමෙන්ට් කරා…මොකද ඔයාගේ වීඩියෝ ගැන කියන්න දෙයක් නෑ…නියමයි❤️❤️..

  8. Anty hrima lssnii vidio eka e wgema hrima piliwlii antige wda e wgema marina ngith hrima cute …..ayt vidio ekk arn enna godk isthuthi anty apita mewa kiyla denwta❤️

  9. ඔන්න, අක්කාගෙන් තව අලුත් දෙයක් ඉගෙනගන්න ලැබුන, ස්තුතියි,, අක්කෙ, බුදුසරණයි 🙏🙏. අක්කටයි, මරින, මැණිකටයි ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘💞💞💞💞💞💞💞

  10. මරිනා මැණික 🌹🌹🌹😍😍😍😘😘
    අසනිපෙන් ද..කටහඩ අන්තිම විඩියෝ දෙකේ වෙනස් ඉතින් ❤️🌹

  11. Yesterday බාගයක් බැලුවා. Ada ආයෙත් බැලුවා mula ඉඳන් ආදරණිය අනු❤❤❤❤❤

  12. Marina පැටියා dan tikak උස gihin wage අක්කේ .ane aya hari wasana wantai oya wage amma kenek ලබන්න

  13. Aunty oil masarge ekk krnne khmd kiyl kiyl denn puluwnd. Mon oild use krnne. Aunty Marinayi Unclei prissmin inn. 💜

  14. ❤️❤️❤️❤️🤗🤗🤗🤗👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧❤️❤️❤️❤️🤗🤗🤗🤗

  15. අක්කාගෙ රෙසිපි මාත් ගෙදරදි try කරවා. ඇත්තටම ඒ කෑම රසයි ❤

Write A Comment

Pin