Japanese Garden

තවත් ආදරණිය දවසක්| 💕 Day in my life| 🌸Meal prep🥘Life in japan 🇯🇵🇱🇰 ビビンバ



Anusha jeewani

45 Comments

  1. Lassanai akke..ko marina adaren mathak kala kiynna..ikmanata thawa vidiyo ekak aran enna. Api mga bln innwa..theruwan saranai..

  2. අක්කා Home bakery එක නම් නියමයි.. හරිම වටිනවා .. වෙනද වගේම අදත් හරිම ලස්සනයි video එක.🙏
    අක්කටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නත්තලක් වේවා 🙏🎅

  3. අක්කා පාන් එක නම් සුපිරි😋😋 ඒ වගේම ඔයගේ කුස්සියේ වැඩ හරිම පිලිවෙලයි බලන් ඉන්න ඉන්න ආස හිතෙනවා වෙලාව 40 වත් ටිකක් දිගට දාන්න අක්කා විඩියෝස් වල ටයිම් මදී 😍😍😍🎉️🎈✨️

  4. ඇත්තටම ආශාවෙන් ඛැලුවෙ. මාත් හදල ඛලන්න ඕනෑ ඒ විදිහට. නියම කෑම. සහ bread. ඔක්කොම ලස්සනයි video එක. හ්ම්.. ඔයාලට happy Xmas. . 💕.

  5. Subha naththalak wewa anusha.vedio eka godak lassanai. Kaama ekath hari colourful.oyage vedios nam mona weda thibbath mulinma balala innawa.mareena duwawa adaren mathak kala kiyanna.budusaranai .jesupihitai.

  6. අක්කී mee home baker eke වෙනත් බනිස් වර්ග පුළුවන් ද හදාගන්න ??, burger bun එහෙම

  7. Ada video ekath harima lassanai.thank you akki kama hadana vidiya godak piliwelata kiyadenwata😍😍😍❤

  8. කාලේ යනවා දැනේන්නේ නෑ. බලාගෙන ඉන්න පුලුවන් ඕන තරම් ❤️❤️ merry christmas 🎅 🎉️ oyalata.

  9. Ane nandi ❤️🌼 MULU FAMILY EKATAMA MERRY CHRISTMAS DEY kiyala prathana karanawa 🎄🌨️🎅
    Apitath himanwahinawanam 🌨️❤️
    Nandi hadanna kama Wala Raha balanna hari asayi 😍😋👌
    Dawasaka Japan enna balaporoththu wenawa 💫⭐
    Edata nandige kama Wala rasa balanawa aniwa ❤️👌

  10. Aunty හදපු කොරියන් කෑම එකට ලංකාවෙදි එකතු කරගන්න පුලුවන් ආදේශක මොනාහරි තියනවද?

  11. Oil massage ekak karana hati pennanavada?oyage video davasata 3 parak vitara mama balanava.godak deval video walin igana gatta.

  12. අක්කට සහ පවුලේ සැමට සුභම සුභ නත්තලක් වේවා අක්කෙ..වීඩියෝ නම් දිග වෙන තරමට මම නම් ආසයි…හිතට හරිම සැහැල්ලුයි බලා ඉන්න කොට.

Write A Comment

Pin