Anusha jeewani Halloween video

26 Comments

  1. මරීනා නම් හරිම ලස්සනයි.හරිම හොදයි.වීඩියෝ එක ගොඩාක් ලස්සනයි.

  2. Mage ammawath matak wuna akke. Oya wagema mage ammath api wenuwen hariyata kapawim karapu amma kenek. Amma asanipa wela idala giya awurudde nati wuna

  3. බබා තනිකරම ජපන් වගේද? ❤❤ පෙනුම ඒ වගේ අනික් දේවල්

  4. හරිම ලස්සන සම්ප්‍රදායක් නේද අක්කා .මං නම් මේ වගෙ දෙයක් පලවෙනි වතාවට දැක්කෙ දරුවො චොක්ලට් එකතු කරනවා.ආස හිතුනා .thank you ඔයාට මේ වගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ..මරීනා ලස්සනට හිටියා කියන්න අක්කෙ .God bless you 😘😘😘🌷

  5. මරීනාට ආදරේ හිතෙනවා ගොඩක්.මේ විදියට මාලු හදලා බලන්න ඕනෙ ඊල‍ඟට.මරීනාට ආදරේ කිව්වා කියන්න.❤❤❤

  6. Video nane api balnn innawa ane amme api asai oyage video walata man asama oyage katahadata matanm eka bavanavk asai ahn inna thawa uyana vidiya diga videyo ekk man wenuwen one adarei oyage lassana jevithyata❤️❤️❤️

  7. Mt ledak hadunama oyge video balnkota mt amaruwa amathka wenawa oyath mage amma wagemai adarei amme mama duwek mt 21 man oyge wada walata godk asai kawdahari oyawage sathutin innawa❤️

  8. අනේ මන් අද තමයි මුලින්ම ඔයාලගේ වීඩියෝ බැලුවේ හරිම ලස්සනයි ඒත් ඔයාලා කවුද කියලා වීඩියෝ එකක් හෙව්වට හම්බුනේ නෑ අනේ ඔයාලා කවුද කොයි කාලේද කොහොමද ජපානෙට ආවේ කියලා වීඩියෝ එකක් ගෙන්නකෝ 🥰❤️

  9. බොරු කියන්න මොකටද අනෙ ඔයාගෙ විඩියො හරියට බාවනවක් වගේ

  10. මගේ පිලිවෙලමයි ඔයාටත් තියෙන්නේ. ලස්සනයි video එක. බුදු සරණයි පවුලේ සැමට…!

  11. Ane akke mata mekata reply ekak denawada pls.. api ohe PR gaththata passe ape demaupiyo saha sahodarayo oheta genna ganna puluwanda? Naththan PR gaththamath bada. Ane pls kiyannko❤️💗

  12. හැලෝවින් ඒකනම් ලස්සනයි අක්කා අපිටත් තියෙනවානම් කියලා හිතුනා මරිනාගේ සතුට ⁣නේ 💕💕 ඔන්න අක්කා බනින්න ඒපා ඉදි ආප්ප ටික දැකලා මම දන්නේත් නැ කෙල ගිලිලා 😂😂😂

Write A Comment

Pin