මචං, අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගෙදර කුස්සියේ තියෙන කුරුඳු කුඩු පාවිච්චි කරලා පැල වලට කරන සුපිරිම හැක් එකක් ගැන. සල්ලි දීලා කඩෙන් Rooting Powder සහ දිලීර නාශක (Fungicides) ගන්න කලින් මේ ස්වභාවික ක්‍රමේ අනිවාර්යයෙන් ට්‍රයි කරලා බලන්න.

කුරුඳු කුඩු පාවිච්චි කරලා පසේ තියෙන නරක දිලීර නැති කරන විදිහ සහ අලුතින් හිටවන අතු වල ඉක්මනින් මුල් අද්දවන විදිහ මේ වීඩියෝ එකේ තියෙනවා. ගෙවතු වගාවට ආස අයට මේක පට්ටම ප්‍රයෝජනවත් වෙයි.

වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාලා, යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න. තවත් මේ වගේ සුපිරි Plant Hacks සහ ගෙවතු වගා රහස් දැනගන්න චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා! ජය!

11 Comments

  1. කුරැදු කොළ වලින් ලැබෙන ප්‍රතිලාබ මොනවාද ? ලංකාවෙ හැදෙන කුරැදු වලට හොද වටිනාකමක් තියනවා ලොකයේ අනිත්රටවල වගාකරන කුරැදුත් සමග සසදන කොට.
    ඔබ ඉදිරිපත් කරන හැම විඩියෝවකටම හොද වටිනාකමක් තියනවා. බොහොම ස්තුතියි 😇🙏

  2. ඔබතුමාගේ චැනල් එක අපූරු ගොඩක් දේවල් ඉගනගන්නවා නියම ටිුක්ස්

Pin