ඔබගේ නිවසත් ගෙවත්තත් එකසේ හැඩකරන උසස්ම තත්වයේ ඉතාමත් නිරෝගී මෙම පැළ සීමිත තොගයක් පවතින බැවින් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.

✅ පැල ඇණවුම් කිරීමට:
ඔබ කැමති පැකේජය සහ ඔබේ විස්තර 0762947304 අංකයට Whatsapp පනිවිඩයක් එවන්න.

📍 කෑගල්ලේ පිහිටි අප ආයතනය වෙත පැමිණෙන ඔබට අපගේ සියලුම පැල වර්ග සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගත හැකිය

🚚 මුදල් තැන්පත් කරන පාරිභෝගිකයින් හට පමණක් prompt express හරහා ආරක්ෂිත ලෙස දිවයින පුරා courier පහසුකම් සපයා දිය හැකිය.

✳️ මෙහි වර්ග භදුනා ගැනීමේ පහසුව සඳහා අන්තර්ජාලය මගින් ලබාගත් චායාරූප යොදාගෙන ඇති බව කරුණාවෙන් සළකන්න

🪴 මෙවැනි වීඩියෝ නැරඹීමට සහ විශේෂ දීමනා පිළිබඳව දැන ගැනීමට අපගේ YouTube channel එක SUBSCRIBE කර තබාගන්න ❤️

#PlantSale
#philodendron
#plantforsale
#srilanka
#indoorplants
#garden
#gardendesign
#imandiplantnursery
#beautifulanthurium

11 Comments

  1. ආදරණිය අක්ක සුභ උදෑසනක් වේවා කරණ සියළුම කටයුතු සාර්ථක වේවා තබන පියවරක් ගානෙම වාසනාව උදාවේවා තෙරුවන් සරණයි යහපතම වේවා🙏❤️❤️❤️❤️❤️❤️❤️

Pin