Hello Friends,
How are you doing? Today I bring another video about how to make a garden step by step.
how to make a home garden step by step
How to make a beautiful home gsrden part2
https://youtu.be/FoyoGkP4Ypw
In this video you can see,
👉 How to make the main entrance with point stones.
👉 How to make garden flower buckets with letter bricks.
👉 How to make a garden deck with low budget.
Dove Greens Miracles Fan Page
https://www.facebook.com/Dove-Greens-Miracles-Fans-109077130925348/
My other videos about gardening
How to make her home gardens step by step https://youtu.be/oV2hUOp_9LY
මුලු නිවසම ලස්සන කරන indoor plants වර්ග https://youtu.be/TrFQHvSQ0bI
පස් කොම්පෝස්ට් මුකුත් නැතුව විනාඩි දෙකෙන් Indoor plant එකක් හදන්නේ මෙහෙමයි
ගෙදර ඉන්න දවස් ටිකේ ගේ දොර ලස්සන කරගමු ?
Key Words
Home gardens, Home gardens, low budget gardens, Small home gardens, Srilankan gardens, How to make a gatdenstep by stegardening ideas 2021, dream gardens, beautiful gardens, how to make agarden, gardens, gardens 2021, Small gardens , Gardening ideas,
#Homegardening
#Homegardens2021
#Dove_Greens_Miracles
50 Comments
Akka oya කොහේද inne .හරිම ලස්සනයි
Great Job
තෙරුවන් සරණයි 🙏 බොහොම ස්තුතියි
Is this Nuwaraeliya area
Akke oya me mal paththi wata ela gathte kohenda? Eka vedio ekakadi oya kiwwa mata hoyaganna bari una akki. Ane pls
උයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ❤️
Harima lassanai asai
Ane akke oyage gedara issaraha pennanako පිටින් ගෙදරට එනකොට pena vidiyata video එකක් karannako
Niyamai…
Harima lassana hitha niwana katahadak😘
මේක part 2 බලන්න බෑ.private දාලා නේ😢
Nitharama garden ake thanakola wewenawata mokada karanne akka
Oya k9henda relpili hoya gathte pls kiyannakooo
Harima lassanai.
Men chanal eka dakke iye .
Asawen dan godak baluwa.lassanai e kathawata abbahiwenwa.budu saranai
👍
very exciting…thaks for sharing.
Thawa videos danna akki…balanna kamathi….Very beautiful💖💖💖💖💖
😊
Ane Akkiyo part 2 eka nane ☹️
ලස්සනයි අක්කෙ.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
අනිත් කොටස හෙව්වා.හොයා ගන්න බැ.පුළුවන් නම් ලින්ක් එක දාන්න
Beautiful video
Kindly do a garden update to see the lastest look.
wow !
Meke part 2 vedio ek private ne 🙄
Math lagadi balanne oyage vedio.lassanai.vedagath.
අක්කි ඔයා ඉන්නෙ කොහෙද ….. අනේ හරිම ලස්සනයි 🤗
Harima lassanai akke❤️
Lesiyenma wewena rosa warga monada akke.hema welema mal pipena
අක්කේ මේකේ part 2 වීඩියෝ එක මට පෙන්නන්නෙ නෑනේ
අක්කෙ tv desanda youtube channel එකේ ඔයාගෙ garden එක පෙන්නනව. දැක්කද ඔයා.
මේ වගේ තව විඩියෝ එකක් දන්නකෝ
❤️❤️❤️superb
ඇස් අහකට ගන්න හිතෙන්නෙම නැහැ. වචනත් මල් වගේ. Video එක ඉවර වෙනකොට, භාවනාවක් කලා වගේ හැගීමක් එනවා. වත්තත් ගෙදර අතුල වගේම ලස්සනයි. ගෙදර ඇතුලත්, හදවත වගේම
ලස්සනයි. හැමදේම කළමනාකරණය කරන්න සමාජයට කියලා දෙනඑක බොහොම වටිනවා.
ඒ පිනම ඇති…. ඔබලා හතර දෙනාටම ජයෙන් ජයම ලැබෙන්න.
බුදුසරණයි, ජේසු පිහිටයි.
හරිම ලස්සනයි 👍👍👍👍
cannas gas usa noya thiya ganne kohomada
Beautiful
Lassanai.godak
විජිය gold කියන පැලෙ price eka kiyada
සෑහෙන්න හොඳ කලාතමක අදහස් ඇති කෙනෙක්
Dewathawiyak oya nam
❤❤❤
👍👍👍👍👍👍
මේ vedio එක 2years ago.දැන් ඔයාගේ garden එකේ vedio එකක් දාන්නකෝ..(2023.6… අද දිනේ මතක නෑ 😊 23 ද)මේකෙන් මන් හොය හොය හිටපු දෙයක් දැනගත්තා.වටිනවා 💗
❤
Ikmanin video akek damanne ante kenek ❤
නන්දා ගාඩ්න් එක හදන් උපදෙස් ගත්ත මාමගෙ විස්තර දෙන්න පුළුවන් ද
Harima lassanai balagena hitiyama hithata harima sahalluwak danuna
Beautiful garden ❤
❤