ලස්සන ගෙවත්තක් හදන්නේ කොහොමද? – තිලක් කන්දේගම / Gardening tips @Thilak Kandegama – තිලක් කන්දේගම
#seehela #srilanka #thilakkandegama #garden #gardening #gardeningtips

22 Comments

  1. Bohoma lassanai hrima asawen balanne godak watinawa bohoma stthuthi jaya wewa sir hrima lassanai

  2. මම දැක්ක ලෝකෙම ඉන්න එකම හොඳම පරිසරවේදිය. ඔබතුමා. තෙරැවන්සරණයි ☸🙏👍♥

  3. මී මැස්සන් එන මල් වැඩියෙන් හිටවන්න කන්දෙගම මහත්තයා අපේ පැතිවල විස නැති මලක්වත් නෑ පැනි බිව්වත් අායුෂ අඩු වෙනව එ්කයි .

  4. මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි ඔබතුමා අති උතුම් මනුස්ස වර්ගයාට ආදරය කරන ගුණගරුක උතුම් මිනිසෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ජය

  5. ධිර්ගායුෂ ලැබේවා. මහත්මයා මගෙ වත්තෙ piidenna කිට්ටු පොල් කුරුමිණියා කනවා අත් බෙහෙතක් කියන්න

Write A Comment

Pin