20 Comments

  1. මම හරිම ආසයි gold colour ornament ටිකට ඒක මාරම ගතියක් තියනව. ඔයා තොරපු සේරම selection හරිම ලස්සනයි දුවගෙ කාමරය ලස්සනයි ඉක්මනටම තව වීඩියෝ එකක් අරගෙන එනතුරු මග බලමින් ඉන්නවා ජේසු පිහිටයි. ❤

  2. අනේ අක්කි ඔයා හරිම හොදයි .හැම comment එකකටම reply කරනවා .මට නම් හරිම සතුටුයි .😍😍

  3. ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ❤️❤️ ඇත්තද ජපානයේ රෑ7.00 පස්සෙ වොශින් මැශින් දාන්න බෑ කියන කතාව 🤔

  4. ,ඇන්ටී මරිනා නංගී ගෙ කාමරෙ හරිම ලස්සනයි ….බඩු ටිකත් හරිම ලස්සනයි ……ගොඩක් ස්තුති….මෙ වගෙ දෙවල් අපිට පෙන්න්ලා පැහැදිලි කර දෙන්වාට…😁

  5. බඩු ටික නම් හරිම ලස්සනයි අක්කෙ…අපේ රට කවදා ඔය වගේ දියුණු වෙයිද මංදා…අක්කා හරිම වාසනාවන්තයි…දෝණිට ආස ඇති කාමරේ ඉන්න…මට නම් හරිම සැහැල්ලුවක් දැනෙනවා දැක්කමත්…අනේ හරිම ආස හිතෙනවා…ගෙදර හැමෝටම තෙරුවන් සරණයි…🙏

  6. Aunty mn lankawe iddith oyage videos baluva .. dn mn japan inne nivadu davasata oyage videos anivarayen balanava .. jivithe lassana karagnna oyage videos godak vatinava❤❤

  7. මරීනාගෙ කබරේනo හ‍රි ම ලස්සනයි ඒවගේම බඩු ට්ක හරි ම ලස්සනයි…….. ♥️♥️………

  8. අක්කේ නත්තල් වලට shopping යද්දී.. Decoration ගත්දි, decorate කරද්දී… තව කෑම වර්ග හදද්දි videos ගෙන්න.. හරිම ආසයි japan වල ඉඳන් ඔයා කරන videos බලන්න.. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අක්කගේ videos වල ☺️☺️God bless ❤️

  9. ලස්සන දේවල් ගොඩක් අරන් අක්කේ ඔයා .. හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  10. Marinage Room Eke Cleaning Video ekak danawada Please?

  11. හරිම ලස්සනයි aunty ඒ බඩු… ඒව හරිම quite 🥺💗 මරීනගෙ room video එක බැලුවා වගේම ආසවෙන් මේකත් බැලුවා.. ඊලග video එකත් ඉක්මනින් ගේන්න aunty .. බුදු සරණයි 💗

  12. Aneeh a items harima lassanai akko. Apita genna ganna barida?😊 .oyage vedios balanna balanna asa hithenawa.oya hamadema piliwelata karanawa akko.❤😘.(Thilini wedagedara.)

Write A Comment

Pin