Sustainable Home Vegetable gardening ideas in Sri Lanka Panadura Rooftop Home garden Seeds Donation To start new home garden cultivation. පානදුරේ උඩු මහලේ පුදුම ගෙවත්තෙන් ගෙවතු වගාවට උපදෙස්. Quality seeds are an essential factor in the success of home garden cultivation. no need t buy seeds for home gardening because people can share vegetable seeds with friends.

11 Comments

  1. ඔබගේ ගෙවත්ත වගේ එකක් මමත් හදන්න ඉන්නේ. නියම ගෙවත්ත හරිම සතුටුයි. මටත් එකක් ලැබෙයිද

  2. කරුනාකර මටත් බිජ කට්ටලයක් දෙන්න.
    එච්කේ.පි.විමලසිරි,සංජය,පාතේගම,කෝට්ටගොඩ. ස්තුතියි.

  3. අනේ ඊ ලග සැරේවත් මටත් දෙන්නකෝ…සිනි කැකිරි බීජ මන් සෙවුවත් මට ලැබුනේ නැහැනේ…😔

  4. ඔබතුමාගේ කතාවත් හරිම සුන්දරයි. ඒ කතාව ඇහුවත් බඩ පිරෙනවා. හිත පිරෙනවා. ඔබතුමාට දීර්ගායූ වේවා!!

  5. අදත් සල්ගාදු මහතාගේ 3වන විඩියෝ ව බැලුවා. මමත් දැන් ඔබේ මග පෙන්වීම යටතේ ඉතා සාර්ථකව කුඩා පරිමාණයෙන් වගාවක් පටන් ගත්තා. බොහොම පින් ඔබ තුමාට.

  6. Ratak watina wedak. Matath beeja kattalayak labuna.bohoma istuthi. Porondu itu karana awanka minisek bawa awyaja sinahawenma penawa. Obage siyalu katayuthu dinen dina ma diyunu wewa!!!.

Write A Comment

Pin