Anusha jeewani day Vlog

30 Comments

  1. අනේ ඔයා කිව්වානේද ඔයා air frayer එකට baking paper දානවා කියලා මාලු බදින්න. ඒකට paper ජාති දාන්න හොඳ නැහැනේද. ගිනිගන්න පුලුවන් නේද.

  2. රස, සතුට, ආදරය 💞,, ජිවිතේ සැනසීම, තියන පුංචි දෙයකින්,, උනත් ජිවිතේ විදින්න අක්කා,, කියලා දෙනවට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි, හැමදාමත් සතුටින් ඉන්න 💞💞😘බුදුසරණයි අක්කා, සහ පවුලේ සැමටම 🙏🙏🙏

  3. අනේ ගෙදර හදන සුප් කැට හදන විදිහ කියලා දෙන්නකෝ

  4. මාරින ශොක් එකට බත් අතින් කනව හරිම පිලිවෙලට ❤🌹😘

  5. Mn ahamben thami akke video ekak beluwe..eda idam mn oya dana dana hema video ekakma asawen balanwa..oya ktha karana vidiyta hithta marama sehelluwak denenwa.. budu saranai akke..

  6. අපි මරීනට ආදරෙයි කිව්වා කියන්න අක්කී 😗😗😗💖🌹🌹🌹

  7. අක්කේ, ඔයාට හස්බන් කොහොමද හම්බ උනේ, ආසයි දැන ගන්න පුලුවන් නම් කියන්නකෝ ඒ ගැන

  8. වාව් අක්කි ගොඩාක් ලස්සනයි වටපිටාව.ඔයාගෙ yellow ඇදුමත් ලස්සනයි ගොඩක්❤️

  9. Akke japan enna english katha karanna puluvan venna onada Neththam Japan vitharak katha karanna puluvan unahama ethida😊

  10. ඔයා ලංකාවෙ ඉදලා ජපානෙට ආපු විස්තර ටිකක් vlog එකක් කරන්නකෝ

  11. Akka video1k danakam wenada balan inna mata ane ada thama meka balanna puluwaa une🥺
    Ane akka kama tikanam maru kanna thibbanm kiyala hithuna☺️🤗asai mehema piliwelata asa hithena widiyata kama hadanawa dakkama. Ewagema akka as karala piliwelata pirisiduwa gedara thiyagannawa dakkama mama hamadama hithanawa dawasaka akka wage mehema piliwelata wada karanna onee kiyala…ගොඩාක් ස්තුතියි ඒ පිලිවෙල කියලා දුන්නට❤️adarei godaak Marinatath..eya harima hurathal wayasak kiyannath bari tharam..adaren mathak kala kiyanna..parisaminma inna akka💗🌼💮🌸

  12. අනේ ලස්සනයි අක්කේ ඔයාගේ විඩීයො….ඇබ්බැහි වෙලා දැන් එකට අලුත් එකක් දානකම් බලන් ඉන්නේ

  13. අක්කි 200f වල කොයි තරම් වෙලාවක් බේක් කරනවද.

Write A Comment

Pin