🏡🪴Hi 🙋🏻‍♀️
This week I spent time tidying up my beautiful front yard. I worked in mild weather with a gentle morning breeze, soft light on the leaves, and a light rain. The new rope design I hung on the garden wall has given my yard a complete look. The mornings with the chirping of birds are so beautiful. Thank you for this wonderful nature. I will share little glimpses of my garden life, projects, flowers, and the quiet joy of growing with them. Dear, thank you so much for joining me🥰♥️

#gardening #plantcare #gardenroutine #gardenmakeover #peacefulvibes #natureheals #howtocutplants #aye_sha #diywallhanging #rope #outdoordiy

45 Comments

  1. කොල පාට එක්ක ලස්සන වීඩියෝ එකක් .ජයවෙිවා මිත්‍රයා 👌✌️🌷🍀🎉🥳🔥🌼🎊️👍👍

  2. හරිම ලස්සනයි නංගී…ගොඩාක් ආසාවෙන් රස ව්න්දා වීඩ්යෝ එක..🪴🌱🌼🍃🍂🍁

  3. Oyage wada harima lassnai sudu.hari saralai charm.mama harima asawen oyage wada garden eka balanne😂❤hakiyawa etha ehalin agayami.tks for sharing it with us.lovly😅

  4. හරිම ලස්සනයි න0ගියෝ garden එක .ගොඩක් ආසාවෙන් beluwa ❤❤❤❤❤❤❤❤❤❤

  5. මාර පිලිවලයි අනේ
    හරි ලස්සනට ඔයා සකසනවා
    ආසයි බලන් ඉන්නත්❤❤❤❤
    මං ආසයි අර පොපිමල් ටිකට කලින් වීඩියෝ එකක පෙන්නුවේ❤❤❤❤❤❤❤❤❤
    හරිම නීට් ඔයාගේ වැඩ💐💐💚☘️☘️☘️☘️☘️☘️☘️☘️
    නිල් මල් පදුර ශෝයි💙💙💙💙💙🧿🧿🧿🧿

  6. Harima lassanai oyage wada.❤❤❤ balan inna asai garden eka lassana karagannawa❤❤❤ jesu pihitai❤❤❤

  7. ♥️♥️හරිම ලස්සනයි.සිකුරාදා එනකල් බලන් ඉන්නේ ඔයාගෙ ලස්සන වැඩක් බලන්න.බිමට එලන්නේ විශේෂ ඉටි කොළ වර්ගයක්ද කියල කියන්න පුළුවන්ද නංගි

  8. හරිම ලස්සනයි❤❤
    ලොකු වියදමක් නැතුව ලස්සනට ඒක හැදුවා..❤❤

  9. හරිම ලස්සනයි.මාත් මොනාහරි අයින් කරන දෙයක් අහුවුනත් මේ වගේ පුළුවන් විදියට පොඩි පොඩි handmade iteams හදනවා.ඒ වගේ දේවල් වලින් ලස්සන කරද්දි මාරම look එකක් එන්නේ.ඕකත් හදන්නම්කෝ දවසක😍

  10. හරිම ලස්සන යි ඔයාගෙ වැඩ..ස්වභාවික ගතියට හානියක් නොවෙන්න කරන නිසා හරිම හොඳයි ..බොහොම ස්තුති ඔයාට..

  11. පාත්තියක් හදලා තියෙන ෆර්න්ස් වර්ගයට තද අව්ව ඔරොත්තු දෙනවද

  12. 아름다운 화단꾸미기네요 멋진 영상 공유해주셔서 감사합니다 즐감하고갑니다 늘 행복하세요 ❤🎉🎉🎉

  13. මං මේ ආයෙම බලනව ❤❤❤❤අලුත් එකක් අරන් එන්න

Pin